跳到内容
hymnal.net
hymnal.net
我的诗歌列表

අළුත් ආඥාවක්

ගැයීමට දේව වචනය

Sinhala1343
 
අළුත් ආඥාවක්
මම ඔබට දෙමී
ප්‍රේම- කරව් අනුන්ට
ඔබට- මා කළ සේ
ප්‍රේම- කරව් අනුන්ට
ඔබට- මා කළ සේ
එමගින්, හැම දෙනා
ඔබ මාගෙ ගෝලයන් යැයි
දනිතී- ඔබ ප්‍රේම- කරයි නම්
එමගින්, හැම දෙනා
ඔබ මාගෙ ගෝලයන් යැයි
දනිතී- ඔබ ප්‍රේම- කරයි නම්

Delete Comment

要删除此留言吗?此动作无法复原。