跳到内容
hymnal.net
hymnal.net
我的诗歌列表

已达下载上限

මෙය මගේ විවේකයයි

ගැයීමට දේව වචනය

Sinhala1338
 
මෙය මගේ විවේ-කයයි -
මෙහි වෙසෙමි සදා
මන්ද තේරුයෙ සියොන සමි-ඳුන්
සිය ගෘහය- සේ ඊට ආ-ශා වූයෙන්
අසිරි දී සියොනේ කෑ-මට බෝ සේ
දිලිඳුන් එ-හි කෑමෙන් සතපා
ගැළවීමෙන් පූජකයන් සර-සා,
ශුදතුන් නගතී ප්‍රීති ඝෝෂා
සමි-ඳුන් මුද-නා ලද-වුන් එතී
සියො-නට ගයමින් ගී
ඔ-වුන් හිස් පිට - සදාකල් ප්‍රීති-ය වේ
ඔව්හූ ලබතී - සතුට ප්‍රීති
හැම දුක, සුසුම් ලෑම, පලායන්නේ

Delete Comment

要删除此留言吗?此动作无法复原。