跳到内容
hymnal.net
hymnal.net
我的诗歌列表

已达下载上限

සමිඳුන් උතුම්ය

ගැයීමට දේව වචනය

Sinhala1335
 
සමි-ඳුන් උතුම්ය, බෝ පැසසිය යුතුවේ
දෙවිඳුන් නගරේදී,
එතුමන් ශුද්ධ- කන්දේදී.
උසින් අලං-කාරයි, මුළු පොළො-වේම ප්‍රීතියයි
සියොන් කන්ද
ඒ මහ රජුගේ
නුවරට උතුරින් වූ
සියොන් කන්ද
ඒ මහ රජුගේ
නුවරට උතුරින් වූ

Delete Comment

要删除此留言吗?此动作无法复原。