යේසුස් නම් උතුම් එඩේරා

CB1221 Cs711 D1221 E1221 G1221 LSM245 P1221 R593 S369 Si1221 T1221
1
යේසුස් නම් උතුම් එඩේරා
ඒ ගාලෙන් අප ගෙනැත්
සාරවූ තණ බිමේ උතුම්
අධික සම්පත් කරා
 
මහි-ම සභාව
අධික සම්පත් විඳී
අප රැස්වන තැනේ ඇත්තේ
අධික ජීවනයයි
2
කොටුවී උන් සා පිපාසේ
සොයා අප ආවේ ඔබයි
ගෙන ආවේ සරුසාර දේසේ
ආත්මෙට ආසිරි දී
3
සරු තණබිම යේසුන්
ඒතුම් අප ආහාරයයි
හමුවන හැම වේලේ
සරුබිම්හි රැළ අපයි
4
උස්බිම්හී අප වසන්නේ
උදා- පින්නෙන් තෙමී
නිවා පවස උල්පතින්
ජීවන දිය පිරී
5
කිතු අපේ විවේ-කයයි
බියවන්ට කිසිවක් නැතේ
සුරැකී රැළ සිටින්නේ
එතුමන් අබියසේ