跳到内容
hymnal.net
hymnal.net
我的诗歌列表

ඔබ යන තැන මම ය (රූත්ගේ ගීතය)

ගැයීමට දේව වචනය

Sinhala75si
 
ඔබ යන තැන මම යමී
ඔබ ඉන්නා තැන මම ඉමී
සෙනඟ ඔබේ - මගෙය, ඔබෙ දෙව්
මගේ දෙව් ය
ඔබ යන තැන මම යමී
ඔබ ඉන්නා තැන මම ඉමී
සෙනඟ ඔබේ - මගෙය, ඔබෙ දෙව්
මගේ දෙව් ය
ඔබ මියෙන තැන - නසිනෙමී
මම් එහි වැළලෙමී
අන් කිසියම් දෙයක්, මරණේ හැර
වෙන් කර දැමුවේ නම් මා ඔබෙන්
යෙහෝවා දෙවිදේ - කරනූ මැනවී
මට ඊටත් වඩා මහත් වූ දේ 

Delete Comment

要删除此留言吗?此动作无法复原。