1
ඉන්-නෙ අප සමිඳුන්-ගේ
ප්‍ර-තිස්ථාපනය-ටයි
සභාවෙහී, නුවර- හා
මේ පොළොවේ තිබෙනා
ඒ-කත්වෙන් සිටගන්-නේ
සමි-ඳුගෙ ඒකත්වෙන්
මාලිගය සා-දන්-නේ
අපගේ සමිඳුන්ගේ
ප්‍ර-තිස්ථාපනය-ටයි
සභාවෙහී, නුවර- හා
මේ පොළොවේ තිබෙනා
ඒ-කත්වෙන් සිටගන්-නේ
සමි-ඳුගෙ ඒකත්වෙන්
මාලිගය සා-දන්-නේ
අපගේ සමිඳුන්ගේ
අපි සමිඳුන්ගේ
අපි සමිඳුන්ගේ
ප්‍ර-තිස්ථාපනය-ට වෙ-මූ
අපි සමිඳුන්ගේ
අපි සමිඳුන්ගේ
ප්‍ර-තිස්ථාපනය-ට වෙ-මූ
අපි සමිඳුන්ගේ
ප්‍ර-තිස්ථාපනය-ට වෙ-මූ
අපි සමිඳුන්ගේ
අපි සමිඳුන්ගේ
ප්‍ර-තිස්ථාපනය-ට වෙ-මූ
2
ඉන්-නෙ අප අගනා වූ
ප්‍ර-තිස්ථාපනය-ටයි
ආ-ත්මෙ මෙහෙයද්දී අපේ
දැක්මද පැහැදිලි වේ
සාතන් පිටත දැමූ-වේ
බබිලෝනියද වැටී
සෑදී ඇත දැන් සභා-ව
අපගෙ ප්‍රදේශයේ
ප්‍ර-තිස්ථාපනය-ටයි
ආ-ත්මෙ මෙහෙයද්දී අපේ
දැක්මද පැහැදිලි වේ
සාතන් පිටත දැමූ-වේ
බබිලෝනියද වැටී
සෑදී ඇත දැන් සභා-ව
අපගෙ ප්‍රදේශයේ
Delete Comment
Are you sure you want to delete this comment?