1
දිනේ ළඟයි යේසුන් ළඟම එන්නේ
මුදවන්න කා-ලය ගිලිහී නොයා
සාදා අප, ඔබව හමුවෙන්ට
හැම දිනේ, හැම මොහොතකම
මුදවන්න කා-ලය ගිලිහී නොයා
සාදා අප, ඔබව හමුවෙන්ට
හැම දිනේ, හැම මොහොතකම
යේසුන් එද්දී යන්නෙම්ද පෙරමගට
ඉනු ඇද්ද මාංසයෙන් මිදිලා
එද්දී එතුම් අපව ගෙන යන්ට
යමු අපිත් ඒ මංගල්ලයට
ඉනු ඇද්ද මාංසයෙන් මිදිලා
එද්දී එතුම් අපව ගෙන යන්ට
යමු අපිත් ඒ මංගල්ලයට
2
අනගි ඒ, අවස්ථාවන් මුදාලා
අප බඳුන් ආලේපයෙන් පුරා
සෑම විපත් - පීඩාවලට ආමෙන්
අප තුළේ- වැඩෙන්න ප්‍රේමයෙන්
අප බඳුන් ආලේපයෙන් පුරා
සෑම විපත් - පීඩාවලට ආමෙන්
අප තුළේ- වැඩෙන්න ප්‍රේමයෙන්
එති එතුම්, අගනේය අපේ කාලේ
තව තිබේ, මිල-දී තෙල් ගමූ
පීඩා විපත් - පිලිගනිමු ආමෙන්
ලබා ගමු - දෙව් රාජ්‍යය එසේ
තව තිබේ, මිල-දී තෙල් ගමූ
පීඩා විපත් - පිලිගනිමු ආමෙන්
ලබා ගමු - දෙව් රාජ්‍යය එසේ
3
සමිඳුනී - ගළවන්න අප මාංසෙන්
පෙම්වත් ඔබේ - මුව- දකින්නට
මනාලයා - හමුවන්ට පෙරමග-ට
ඉවසිල්ලෙන් - දිවීම දුවමූ
පෙම්වත් ඔබේ - මුව- දකින්නට
මනාලයා - හමුවන්ට පෙරමග-ට
ඉවසිල්ලෙන් - දිවීම දුවමූ
ඉන්නෙමුද - යේසුන්ගේ අබියසෙහී
දකිමුද - ඒතුම් එන දිනයෙහී
යළි නොගොස් - පාපයෙ ග්‍රහණයට
රැක ගමූ - ඒතුම් අබිමුව
දකිමුද - ඒතුම් එන දිනයෙහී
යළි නොගොස් - පාපයෙ ග්‍රහණයට
රැක ගමූ - ඒතුම් අබිමුව
4
මනාලි සේ - සමිදු පෙරමග-ට
සදා තිර - දල්වා පහන් එලී
බඳුන් පුරා- යොමා නෙත් මහිමේට
සිටින්ට ඒතුමන් හා තෘප්තියෙන්
සදා තිර - දල්වා පහන් එලී
බඳුන් පුරා- යොමා නෙත් මහිමේට
සිටින්ට ඒතුමන් හා තෘප්තියෙන්
සතුටින්ම - යේසුන් හා ඒ මනාලී
සතුටින්ම - සදාකාලේටම
ප්‍රීතියි විවේ-කයයි මනාලි වීම
එද්දී යේසුන් - ඒ මංගල්ලයට
සතුටින්ම - සදාකාලේටම
ප්‍රීතියි විවේ-කයයි මනාලි වීම
එද්දී යේසුන් - ඒ මංගල්ලයට
Delete Comment
Are you sure you want to delete this comment?