跳到内容
hymnal.net
hymnal.net
我的诗歌列表

已达下载上限

Sinhala1085
 
ඒ නාමෙ අනගියි
උපදේශකද වෙයි
බලවන්ත දෙවිඳුයි
මාගේ යේසූන්
දරුවෙක් පුතෙක්ය
සදාකල් පියාය
සමාදානෙ කුමරා
මාගේ යේසූන්
දෙවිඳුන් මැවුම්කාර
ගැළවුම්කරුන් මාගෙ
දැන් ආත්මයා-ණන් වේ
ආත්මෙන් නමදිමූ
ප්‍රේමෙන් පසසමූ
ඒ නාමෙ අනගියි
මාගේ යේසූන්

Delete Comment

要删除此留言吗?此动作无法复原。