සමිදේ ඔබට ආදරෙයි ඉතා මා

Cs327 LSM190 NS25 Sk3004
 
සමිදේ ඔබට
ආදරෙයි ඉතා මා
ඔබ නැති මා සැබැවින් නිෂ්ඵලයි
ඔබ බෝ සොඳුරුයි
ආකර්ෂණීයයි
ඔබෙ සම්පත් නම් සෙවිය නොහේ
ඔබෙ නාමෙ ගැඹුරුයි
හඬගෑම මිහිරියි
දැන් ඔබ මාගෙයි මා ඔබෙ වන්නේ
ඔබ හා මුසු වී,
දෙව් මිනිස් බැඳීමෙන්
පෙර රසයයි නව යෙරුසෙලමේ