තැන තැබුවෙද මා සමිඳුන්

Cs336 LB51 LB51si LSM175
1
කොතැන තැබුවෙද මා සමිඳුන්
සොහොනෙ ගල ඇත ඉවත ලා
රැගෙන ගොසින්ය එතුම්
අ-හෝ, කොයි-දෝ
2
සොහොන හිස් යැයි දුටුවා ගෝලයින්
හැරී ගියා සිය ගෙව-ලට ඔවුන්
තෘප්තිමත් වී දුටු දෙයින්
ඒත්, කෝ ස්වා-මීන්?
 
කෝ ඒතුම්, මා යේසුන්
කෝ මාගේ ස්වා-මීන්
කෝ මාගේ පෙම්වත් යේ-සුන්,
මා යේ-සූ-නී
මට ඕ-නෑ ඔබ
3
මා හද බිඳී ඇත, සෝ දුකින්
නොඅසන් දෙව්දුතුනි, හඬනු ඇයි
හිස්තැන පිරිය හැකි එ්තුම්ටයි
කෝ මා- ස්වා-මීන්
4
කවුදෝ සිටින්නේ මාගේ පසුපසින්
ඒ උයන්ගොව්වා යැයි යන්තම් පෙනේ
රැගෙන ගියෙදෝ ඔබ
කෝ මා ස්වා-මීන්
 
කෝ එතුම් මා යේ-සූන්
කෝ මාගේ ස්වා-මීන්
කියන්න තැබුවෙ කොහේ-දැයි
ගෙන යන්-නෙමී- එතුම්,
ගෙන යන්නෙමී එතුම්
5
ඇසුණි මරියා යැයි කී හඬක්
මිහිරි හඬ මා විනි-විද ගියා
එය නම් ඒ-තුමන් හඬයි
මා යේ-සූ-න්ගේ
 
හමුවුණා මා යේ-සුන්
හමුවුණා මා- ස්වාමීන්
හමුවුණා ප්‍රේමවන්-ත
යේසු-නී- මගේ-
මා - ආදරෙයි