跳到內容
hymnal.net
hymnal.net
我的詩歌列表

已達下載上限

Sinhala703
1
දෙවිඳුන් දුන්නේ - අනගි පිළිණේ
වෙහෙසපත් වූ - ඔබටමයි
පොළොවෙන් යද්දී - මහිම තෙක්ම
මඟ පෙන්වමී - මා ඇසින්
 
මඟ පෙන්වමී - මම ඔබට
මඟ පෙන්වමී - මා ඇසින්
පොළොවෙන් යද්දී - මහිමෙ තෙක්ම
මඟ පෙන්වමී - මා ඇසින්‍
2
දරුණු පීඩා - පහර දෙද්දී
පැනයද්දී මා -රැකවලුන්
ඔබ තුළේ රැව් - දෙයි පිළීණේ
“මඟ පෙන්වමී - මා ඇසින්”
3
සැඟවුණූ ආ-ශා වැනසී
වසර ගණනින් - වැළලුණත්
තව රකීමූ - දෙවිඳු පිළිණේ
“මඟ පෙන්වමී - මා ඇසින්”
4
ජීවිතේ ඇවු-රුම් වැටී ගොස්
මා මරණේ - පැය ඇවිත්
හඬ අසන් ඒ - නියමුවාණන්
“මඟ පෙන්වමී - මා ඇසින්”

Delete Comment

要刪除此留言嗎?此動作無法復原。