මගෙ වැළපුම ඔබ නැටුම කළා

Cs5 D1334 E1334 F213 K906 Si1334
 
මගෙ වැළපුම ඔබ නැටුම් කළා
දළ රෙදි ඉවතට ලා
මගෙ වැළපුම ඔබ නැටුම් කළා
තුටු පිළියෙන් සරසාලා
පසසමි කෙළවර තෙක් දිවියේ
නෑ නිහඬව ඉන්නේ මා
මා සමිදේ දෙවිදේ
මා තුති පුදමී සදා