跳到內容
hymnal.net
hymnal.net
我的詩歌列表

已達下載上限

ජීවිතේ යනු කුමක්දෝ

ශුභාරංචිය සමාන්‍යය

Sinhala1326
 
ජීවිතේ යනු කුමක්දෝ
පිළිතුර කිමදෝ අපි සොයමූ
යේසුනී යැයි අමතන්න
ක්‍රිස්තුන් සැබෑ වන්නේ
ජීවනේ අධිකව දෙන්නේ
ගලන ගඟ ලෙසිනේ
අපේ නව දිවිය තුළින්
ප්‍රීති ගලා එන්නේ
ප්‍රේමෙන් අප පුරවයි
එතුම් නිසාමයි මේ සැමදේ

Delete Comment

要刪除此留言嗎?此動作無法復原。