මා ආදරෙයි යේසුනි, මා ආදරෙයි

Cs330 LB1 LB1si LSM185
1
පසුපසින් ඔබේ සිටිමින්
දොවමින් දෙපා කඳුලින්
කෙසින් පිස සිඹිමින්
කරන්නට ඉඩ දෙන්න
ආලේ-පය
මා ආදරෙයි, යේසුනි මා ආදරෙයි
වැය කරමි ඔබට මගේ දිවි හා හැම දේ
ඉඩ දෙන්න ඔබේ හිස දෙපා
ක-රන්ට ආ-ලේප
අනගි ඔබට- මා
ආදරේ නිසා
2
ගෙන පවිත්‍ර ආලේපනය
දෝවන්ට පාද ඔබේ
පිසලන්ට- මගේ කෙසින්
ඉඩ දෙන්න, පුරවන්ට ගේ
ඒ සුගන්ධයෙන්
මා ආදරෙයි, යේසුනි මා ආදරෙයි
වැය කරමි ඔබට මගේ දිවි හා හැම දේ
ඉඩ දෙන්න ඔබේ හිස දෙපා
ක-රන්ට ආ-ලේප
අනගි ඔබට- මා
ආදරේ නිසා
3
කීවා ඔවුන්- ප්‍රොපේ-ත නම් ඔබ
දැනගනී යැයි මා කවුදැයි
දෙන්ට ඔබට- ආලේප
නුසුදුසු- ළඳක් බව පව්කාර මා
මා ආදරෙයි, යේසුනි මා ආදරෙයි
වැය කරමි ඔබට මගේ දිවි හා හැම දේ
ඉඩ දෙන්න ඔබේ හිස දෙපා
ක-රන්ට ආ-ලේප
අනගි ඔබට- මා
ආදරේ නිසා
4
දෙන්ට දොවන්ට පා මා ප්‍රේමයෙන්
පිසදමන්ට මා මහිමෙන්
සිඹගන්ට ඇණගැසුව තැන්
ප්‍රේමෙත් මහිමෙත්, වැය කරම්, ඔබ-ටම
මා ආදරෙයි, යේසුනි මා ආදරෙයි
මගෙ මහිමය ප්‍රේමය ඔබ මත වගුරමි
ලබාගන්න මා ආලේපය
ඇත්තේ එපමණ-කී
ඔබට දෙන්නට
මා අන-ගි ස්වාමීනි