1
රජුන් මගේ යළිත් එතී
පුරා අහස් තලේ
මේ විශ්වය මුදන්නට
ආලෝකයෙන් එතුම්
ඇසේය පාද හඬ එතුම්
සැළැස්ම ඉටු වෙතේ
පටන් ගනි-මි දකින්ට ඒ
මහිම වූ රුව
පුරා අහස් තලේ
මේ විශ්වය මුදන්නට
ආලෝකයෙන් එතුම්
ඇසේය පාද හඬ එතුම්
සැළැස්ම ඉටු වෙතේ
පටන් ගනි-මි දකින්ට ඒ
මහිම වූ රුව
2
බලා සිටිම් එතුම් උතුම්
මුව- දකින්නට
නොවී අලස් සිටින්නෙමී
දක්නා තුරා එතුම්
මෙමා ඇද-හු දේ දකින්ට
පතන්නෙමී නිතී
පොලෝ තලේ තවත් නැතේ
උද්දාමයක් එවන්
මුව- දකින්නට
නොවී අලස් සිටින්නෙමී
දක්නා තුරා එතුම්
මෙමා ඇද-හු දේ දකින්ට
පතන්නෙමී නිතී
පොලෝ තලේ තවත් නැතේ
උද්දාමයක් එවන්
3
එතුම් ළඟයි මහද සදා
නෙත් ස්වර්ගයට හෙළා
දෙතොල් වදන් එතුම් ගැනයි
එකම දෙයයි නිතී
ළඟයි ඉතාම එන දිනේ
ඒ මා නිසාම වේ
පොරොන්දුව වෙනස් නොවේ
දකින්ට යන්නෙමී
නෙත් ස්වර්ගයට හෙළා
දෙතොල් වදන් එතුම් ගැනයි
එකම දෙයයි නිතී
ළඟයි ඉතාම එන දිනේ
ඒ මා නිසාම වේ
පොරොන්දුව වෙනස් නොවේ
දකින්ට යන්නෙමී
4
වදන් සියල් මිදුම්කරූ
සදාම නිසැකමයි
එයින් ලබා දිරිය නිතී
විශ්වාසයෙන් ඉමී
වඩිනු මැනේ මහි-මයෙන්
පරදා රුපුන් සියල්
ගෙනැත් සිංහාසනේ කරා
පොරොන්දු වූ ලෙසින්
සදාම නිසැකමයි
එයින් ලබා දිරිය නිතී
විශ්වාසයෙන් ඉමී
වඩිනු මැනේ මහි-මයෙන්
පරදා රුපුන් සියල්
ගෙනැත් සිංහාසනේ කරා
පොරොන්දු වූ ලෙසින්
5
මිදීමෙ හස්තය ඔබේ
රැකවරණයයි මගේ
රකින්නෙ පියතුමන් ලෙසින්
අද-හන අය
බැටළුවන්ද එඩේරා
ලෙසින් හිසත් කයත්
එකක්ම වේ, පුතුන් ඔබේ
උදුරන්ට බෑ ඔබෙන්
රැකවරණයයි මගේ
රකින්නෙ පියතුමන් ලෙසින්
අද-හන අය
බැටළුවන්ද එඩේරා
ලෙසින් හිසත් කයත්
එකක්ම වේ, පුතුන් ඔබේ
උදුරන්ට බෑ ඔබෙන්
6
අත් සුවහසක් නෙත් දසදහස්
බාධා නොවෙයි මට
දුෂ්කර වුවත් ගමන් මග
දුවමී දිනන්නට
නැගෙන්න මාගෙ ආත්මය
යන්නට හැර ලොව
රැගෙන යනු ඇත වහා
එතුම් හා ඉන්නට
බාධා නොවෙයි මට
දුෂ්කර වුවත් ගමන් මග
දුවමී දිනන්නට
නැගෙන්න මාගෙ ආත්මය
යන්නට හැර ලොව
රැගෙන යනු ඇත වහා
එතුම් හා ඉන්නට
7
හිරු අපේ පැතුම් සුවේ
අගේ කිරණ ඔබේ
ධර්මිෂ්ඨ හා මහිම රජුන්
නමැද යන්නෙමී
වහා සිංහා-සනේ අරා
දක්වන්න වත ඔබේ
රාජ්‍යය ලබා හැමට ඔබේ
කරුණා දයාව පා
අගේ කිරණ ඔබේ
ධර්මිෂ්ඨ හා මහිම රජුන්
නමැද යන්නෙමී
වහා සිංහා-සනේ අරා
දක්වන්න වත ඔබේ
රාජ්‍යය ලබා හැමට ඔබේ
කරුණා දයාව පා
8
සත්‍යය දිනා රජුන් වෙතේ
රැජින නිදහසයි
ලොවේ හිස- වූ රජ කළා වූ
බොරුව එළිවෙතේ
සත්‍යය ඔබයි, එනු මැනේ
සගේ එලිය අරන්
පරදා රුපුන් ඔබේ පුතුන්
රඳා ඔබේ ළයේ
රැජින නිදහසයි
ලොවේ හිස- වූ රජ කළා වූ
බොරුව එළිවෙතේ
සත්‍යය ඔබයි, එනු මැනේ
සගේ එලිය අරන්
පරදා රුපුන් ඔබේ පුතුන්
රඳා ඔබේ ළයේ
Delete Comment
Are you sure you want to delete this comment?