1
අදහමින් සැබෑ පුවත් - හාලෙලූයා බැටළුට
පිට මළුව පසු- කළා - මහිම මේ දෙවිඳුට
ශුද්ධ වත් කොට මෙමා
පුදසුන මත මළේ
පාපෙටයි මෙලෝකෙටයි
හාලෙලූයා බැටළුට
පිට මළුව පසු- කළා - මහිම මේ දෙවිඳුට
ශුද්ධ වත් කොට මෙමා
පුදසුන මත මළේ
පාපෙටයි මෙලෝකෙටයි
හාලෙලූයා බැටළුට
හාලෙලූයා! හාලෙලූයා!
පැළු-ණු ඒ තිරේ තුළින්
ආමි මහිම වේ මෙහී
හාලෙලූයා! හාලෙලූයා!
ඉන්නෙමී- මා- රජුන් අබියසේ
පැළු-ණු ඒ තිරේ තුළින්
ආමි මහිම වේ මෙහී
හාලෙලූයා! හාලෙලූයා!
ඉන්නෙමී- මා- රජුන් අබියසේ
2
පූජක-ව දෙවිඳුට - හාලෙලූයා බැටළුට
ලේවලින් පවිත්ර වූ - මහිම මේ දෙවිඳුට
ආත්මෙ ආ-ලෝකයෙන්
වෙසෙමි මා දිවා රැයේ
අ-ති ශුද්ධ ස්ථානයේ
හාලෙලූයා බැටළුට
ලේවලින් පවිත්ර වූ - මහිම මේ දෙවිඳුට
ආත්මෙ ආ-ලෝකයෙන්
වෙසෙමි මා දිවා රැයේ
අ-ති ශුද්ධ ස්ථානයේ
හාලෙලූයා බැටළුට
3
ආමි පිට තිරේ තුළින් - හාලෙලූයා බැටළුට
දෙව් එලිය වසා දැමූ - මහිම මේ දෙවිඳුට
ඒමුත් ලෙය ගෙනාවෙ මා
මාව කුරුසපත් කොට
දෙවිඳු ශුද්ධස්ථානෙට
හාලෙලූයා බැටළුට
දෙව් එලිය වසා දැමූ - මහිම මේ දෙවිඳුට
ඒමුත් ලෙය ගෙනාවෙ මා
මාව කුරුසපත් කොට
දෙවිඳු ශුද්ධස්ථානෙට
හාලෙලූයා බැටළුට
4
අ-ති ශුද්ධස්ථානයේ - හාලෙලූයා බැටළුට
මා ඇතුල් තිරේ තුළින් - මහිම මේ දෙවිඳුට
මාව ශුද්ධවත් කොට
ඒ- ලේවල බලෙන්
දැන් එතුම් මගේ ගෙයයි
හාලෙලූයා බැටළුට
මා ඇතුල් තිරේ තුළින් - මහිම මේ දෙවිඳුට
මාව ශුද්ධවත් කොට
ඒ- ලේවල බලෙන්
දැන් එතුම් මගේ ගෙයයි
හාලෙලූයා බැටළුට
Delete Comment
Are you sure you want to delete this comment?