1
යේසු-න් වෙනුවෙන් මා ජී-වත් වන්න
මගේ ක්රියාවෙන් ප්රසන්න කරන්න
ප්රීතී සිතින් ඒ සහයෝගය දෙන්න
මේය ආශීර්වාදේ මාර්ගය වන්නේ
මගේ ක්රියාවෙන් ප්රසන්න කරන්න
ප්රීතී සිතින් ඒ සහයෝගය දෙන්න
මේය ආශීර්වාදේ මාර්ගය වන්නේ
යේසුනි මා ස්වාමීනි
ඔබට- මාව දෙමී
දුන්නේ ඔබෙ මිදීමෙන්
ඔබවම මට
අන් ස්වාමියෙක් නෑ මාගේ
හද ඔබෙ සිහසුනයි
මා දිවි දී ජීවත් වන්නේ
දැන් ඔබ වෙනුවෙන්මයි
ඔබට- මාව දෙමී
දුන්නේ ඔබෙ මිදීමෙන්
ඔබවම මට
අන් ස්වාමියෙක් නෑ මාගේ
හද ඔබෙ සිහසුනයි
මා දිවි දී ජීවත් වන්නේ
දැන් ඔබ වෙනුවෙන්මයි
2
යේසු-න් වෙනුවෙන් මා උදෙසා මළ
කල්වාරියේදී මා පාපය දැරූ
පෙම- පොළඹයි මා කීකරු වන්න
යේසුන් පස්සේ ගොස් දිවියම දෙන්න
කල්වාරියේදී මා පාපය දැරූ
පෙම- පොළඹයි මා කීකරු වන්න
යේසුන් පස්සේ ගොස් දිවියම දෙන්න
3
යේසු-න් වෙනුවෙන් මා ඉන්නා තැන්හිදී
ඒ ශුද්ධ නාමෙන් සැම-දේ කරමින්
පීඩාද පාඩුද විඳිමී කැමැත්තෙන්
සෑම පරීක්ෂාව මා කුරුසේ නිසා
ඒ ශුද්ධ නාමෙන් සැම-දේ කරමින්
පීඩාද පාඩුද විඳිමී කැමැත්තෙන්
සෑම පරීක්ෂාව මා කුරුසේ නිසා
4
යේසු-න් වෙනුවෙන් මා ජීවත් වන්නෙම්
මගේ නිධානේ වෙයි ඒතුම්ගේ සිනා
මළාවූ මුදන්ට ඒ නැතිවූවන් සොයා
පිඩා විඳින්නන් ගෙනෙමී ඒතුම් වෙත
මගේ නිධානේ වෙයි ඒතුම්ගේ සිනා
මළාවූ මුදන්ට ඒ නැතිවූවන් සොයා
පිඩා විඳින්නන් ගෙනෙමී ඒතුම් වෙත
Delete Comment
Are you sure you want to delete this comment?