අළුත් ආඥාවක්

E1343 G1343 LSM338 R799 Si1343
 
අළුත් ආඥාවක්
මම ඔබට දෙමී
ප්‍රේම- කරව් අනුන්ට
ඔබට- මා කළ සේ
ප්‍රේම- කරව් අනුන්ට
ඔබට- මා කළ සේ
එමගින්, හැම දෙනා
ඔබ මාගෙ ගෝලයන් යැයි
දනිතී- ඔබ ප්‍රේම- කරයි නම්
එමගින්, හැම දෙනා
ඔබ මාගෙ ගෝලයන් යැයි
දනිතී- ඔබ ප්‍රේම- කරයි නම්