සමිඳුන් වෙත - හද හැරෙනා විට
ඒ තිරය ඉවත් වන්නේ
හරවන් හැමදා - හද සමිඳුන් වෙත
ඒ තිරය ඉවත් වන්නේ
ඒ ආත්මෙ සමිඳුන්ය
ඇත්නම් සමි-ඳු ආත්මේ
නිදහස වේ - කොතරම් වේදෝ
සමිඳුන් වෙත - හද හැරෙනා විට
ඒ තිරය ඉවත් වන්නේ
ඒ තිරය ඉවත් වන්නේ
හරවන් හැමදා - හද සමිඳුන් වෙත
ඒ තිරය ඉවත් වන්නේ
ඒ ආත්මෙ සමිඳුන්ය
ඇත්නම් සමි-ඳු ආත්මේ
නිදහස වේ - කොතරම් වේදෝ
සමිඳුන් වෙත - හද හැරෙනා විට
ඒ තිරය ඉවත් වන්නේ
Delete Comment
Are you sure you want to delete this comment?