ප්‍රීතියයි කිසිවක් නොවීම

 
ප්‍රීතියයි කිසිවක් නොවීම,
නො-දැකීම, නොමැති වීම
හැර සජීවී මහිමෙ ක්‍රිස්තුන්
අන් කි-සිත් නො-තැ-කුම
ප්‍රීතියයි කිසිවක් නොවීම,
නො-දැකීම, නොමැති වීම
හැර සජීවී මහිමෙ ක්‍රිස්තුන්
හා ඒ-තුම්ගේ දේ-- ලොවේ