දෙව් සදාතන සැළැස්ම

Cs1004 D6011 F215 LSM283 NS180 NS180de NS180si Sk3024
 
දෙව් සදාතන සැ-ළැස්ම
මිනිසා එතුම් මෙන් වන්ටයි
ජීව-නෙන් සො-බාවෙන්
දේවත්වෙන් නොවේ
දෙව් හා මිනිස් එක්වන් වී
ඒක-ත්වයක් වන්ට
එසේ වි-සල් වන්ට, පැතිරෙන්ට ප්‍රකාශනෙන්
එතුම් හැම දෙව්, එතුම් හැම දෙව්
ගුණාංග ප්‍රකාශවන්ටයි මිනිස් ගුණයෙන්