ක්‍රිස්තුන්ව දක්වමු

B462 C624 CB864 E864 F164 G864 K624 LSM260 P864 R622 S391 Si864 T864
1
හමුවන විට කිතු තුළින්
පල එතුම්ගේ වැඩි කොටස්
දෙවි-ඳුන්ට පුදා අහර සේ - ක්‍රිස්තුන්ව දක්වමූ
 
ක්‍රිස්තුන්ව දක්වමූ
ක්‍රිස්තුන්ව දක්වමූ
පල ගෙනැත් සභාවට
ක්‍රිස්තුන්ව දක්වමූ
2
ජීවත් වෙමින් සටන් වැදී
වෙහෙසෙමූ කිතුන් මගින්
පල ගෙනැත් එක් රැස් වෙමින් - ක්‍රිස්තුන්ව දක්වමූ
3
අප දිවිය හා ක්‍රියා සියල්
සැබෑම වූ ක්‍රිස්තුන්ම වේ
හමු වන සැම වෙලේ
ක්‍රිස්තුන්ව දක්වමූ
4
ක්‍රිස්තුන්ව දෙව්ට ගෙන එමූ
ක්‍රිස්තුන්ව අපි බෙදා ගමූ
ක්‍රිස්තුන් විඳීමින් දෙව් තුළේ - ක්‍රිස්තුන්ව දක්වමූ
5
උත්ථාන වූ ක්‍රිස්තුන් ගෙනැත්
දෙව් පියාට පුද දෙමින්
ලබා එතුම් පිලි-තුරු - ක්‍රිස්තුන්ව දක්වමූ
6
රැස්වීම්වල-දි කේන්ද්‍රයත්
පරිසරෙත් යථාර්ථයත්
ඒ සේවයත් ක්‍රිස්තුන්ම සේ - ක්‍රිස්තුන්ව දක්වමූ -
7
සාක්ෂිය හා යාඥාවත්
සැම- හමු-වීමත් අපේ
සෑම දීමනා සියල් - ක්‍රිස්තුන්ම විය යුතුයි
8
අරමුණ- සේ රැස්වීමේ
පිය-තුමන්ට මහිම දී
එලෙස පුතුව ඔසවමින් - ක්‍රිස්තුන්ව දක්වමූ