යහපත්ය , හැමදේ

B201 C268 CB341 D341 E341 F66 G341 K268 P341 Si341 T341
1
ආව-ත් ගංගා මෙන් සැනසීම ගලා
සයුරේ රළ සේ දුක් ගිනී
කියන්ටයි ඔබ මට ඉගැන්වූයේ
යහපත්ය, හැමදේ, මා හා
යහපත්ය, හැම දේ,
යහපත්ය, හැම දේ මා හා
2
සාතන්-ගේ පීඩා, ආවත් බෝ සේ විපත්
ඇත්තේ මේ සහ-තිකයයි
කිතු-න් දැක ඒ අසරණකම මා
ලේ හැලී යැයි මා ගළවන්ට
3
මගෙ පාපය ගෙන එය මුළුමනින්ම
ඔබෙ කුරුසයෙ ඇණ ගැසුවේ
මට නෑ එය දැන්, ප්‍රශංසා වේවා
ප්‍රශංසා, ප්‍රශංසා වේවා
4
කිතු මා- තුළ ජීවත් විය යුතුමයි
අඳුරේ පැය තුළ යන්ට
දුක නෑ- මට දිවියෙත් මරණයෙදිත්
සමාදානෙ ඔබේ දෙන්නේ
5
සමිඳාණෙනි ඔබෙ යළි පැමිණීමයි
බලා- ඉන්නෙ සොහොන නොවේ
දේව දූ-තයන් කියත්, හොරණෑ හඬ දී
ඒ සදා-තන ආ-ශිර්වාදේ