1
මා ආ-ශා දේ ඉවත් කළොත්
ඔබම මට දෙන්න
නොපහන් වුණොත් ඔබ මා කෙරේ
ඔබම මට දෙන්න
ඔබම මට දෙන්න
නොපහන් වුණොත් ඔබ මා කෙරේ
ඔබම මට දෙන්න
මා යේසුනි දයාබර
ඔබම තව දෙන්න
මම කීකරු වෙමි තව
ඔබම මට දෙන්න
ඔබම තව දෙන්න
මම කීකරු වෙමි තව
ඔබම මට දෙන්න
2
මගේ- සිතුම් වියවුල් කළ
ඔබම මට දෙන්න
මගේ හැඟුම් සොළවා ලනා
ඔබම මට දෙන්න
ඔබම මට දෙන්න
මගේ හැඟුම් සොළවා ලනා
ඔබම මට දෙන්න
3
ඇදහූ- දේ මා- ඉවත් කළ
ඔබම මට දෙන්න
උත්තර නොදුන් යාඥා තුළින්
ඔබම මට දෙන්න
ඔබම මට දෙන්න
උත්තර නොදුන් යාඥා තුළින්
ඔබම මට දෙන්න
4
තව- දිනක් ඉන්නේ නම් මා
ඔබම මට දෙන්න
ඊම ඔබේ ප්රමාද නම්
ඔබම තවත් දෙන්න
ඔබම මට දෙන්න
ඊම ඔබේ ප්රමාද නම්
ඔබම තවත් දෙන්න
Delete Comment
Are you sure you want to delete this comment?