1
නොමියෙන කථාවේ
මහිමෙන් බැස ආවේ
මැවුම්කාර දෙවිඳුන්
ඒතුම් නම යේසුස්
ගවලෙනේ ඉප-දී
කිසිවෙක් නොදත්- වූ
කඳුලේ දුක් ගින්නේ-ද මිනිසෙක් වූවා
මහිමෙන් බැස ආවේ
මැවුම්කාර දෙවිඳුන්
ඒතුම් නම යේසුස්
ගවලෙනේ ඉප-දී
කිසිවෙක් නොදත්- වූ
කඳුලේ දුක් ගින්නේ-ද මිනිසෙක් වූවා
සමිදේ මා ආදරෙයි, ඔබ නමදින්නෙමී
මගෙ හුස්මයි මා හිරුයි, මා සෑම දේ
මැවුම්කරු මාගේ - මිදුම්කරු වූයේ
පූර්ණ වූ දෙවිඳුන් - එතුමන් තුළයි
මගෙ හුස්මයි මා හිරුයි, මා සෑම දේ
මැවුම්කරු මාගේ - මිදුම්කරු වූයේ
පූර්ණ වූ දෙවිඳුන් - එතුමන් තුළයි
2
කිසි පැතුමක් නැති වූ
ඒ අඳුරු රාත්‍රියේ
මිදීම ගෙන ආවේ
කොතරම් ප්‍රේමෙන්දෝ
කරුණාවේ දෙවිඳුන්
සිය මහිමේ හැරදා
නැමුණේ දිනන්නටයි, මුදවන්ටයි මා
ඒ අඳුරු රාත්‍රියේ
මිදීම ගෙන ආවේ
කොතරම් ප්‍රේමෙන්දෝ
කරුණාවේ දෙවිඳුන්
සිය මහිමේ හැරදා
නැමුණේ දිනන්නටයි, මුදවන්ටයි මා
3
පසුබෑමක් නැතිව
මාංසෙන් ලෙයින් සැදී
මිනිසෙකු වී ඒතුම්
එළි කෙරුවේ සැළැස්මයි
ඔබ මහිම රහසයි
කල්වරියේ පූජාවයි
ඒ උතුම් මමයැයි දැන් දන්-නෙමී
මාංසෙන් ලෙයින් සැදී
මිනිසෙකු වී ඒතුම්
එළි කෙරුවේ සැළැස්මයි
ඔබ මහිම රහසයි
කල්වරියේ පූජාවයි
ඒ උතුම් මමයැයි දැන් දන්-නෙමී
Delete Comment
Are you sure you want to delete this comment?