1
යේසුනී නමදින්නෙමූ අපි -
ස්ත්‍රීගෙ බීජය වූ ඔබ
උපත ලැබ කන්‍යා මවගෙන් - මිනිස් නමක් රැගෙනා
එසේ මිනිස් සො-බාව ගෙන ඔබ
මිනිස් වෙසින් සපු පරදවා
කුරුසයේ සපු හිස පොඩි කර - දෙව් සැළැස්මද ඉටු කළා
ස්ත්‍රීගෙ බීජය වූ ඔබ
උපත ලැබ කන්‍යා මවගෙන් - මිනිස් නමක් රැගෙනා
එසේ මිනිස් සො-බාව ගෙන ඔබ
මිනිස් වෙසින් සපු පරදවා
කුරුසයේ සපු හිස පොඩි කර - දෙව් සැළැස්මද ඉටු කළා
සමිඳුනේ ඔබ මහීමේ - සෝබා රුව
මිනිස් කමින් දැන් දැක්වෙනා සැටි - අපී දකින්නෙමූ
මිනිස් කමින් දැන් දැක්වෙනා සැටි - අපී දකින්නෙමූ
2
මාංසවත්වී ලේ හා මාංසෙට
පංගුකාරව මිනිස් ලෙසින්
යක්ෂයා විනාශ කරනට - අප වෙනුවෙන් අපේ වෙසින්
යේසුස් හා එම්මානුවෙල් යැයි
නම්වලින් හැදින්වෙමින්
වුණා උතුම් ගැළවුම්කරු අප - සැබෑ ගැළවුම ගෙන දෙමින්
පංගුකාරව මිනිස් ලෙසින්
යක්ෂයා විනාශ කරනට - අප වෙනුවෙන් අපේ වෙසින්
යේසුස් හා එම්මානුවෙල් යැයි
නම්වලින් හැදින්වෙමින්
වුණා උතුම් ගැළවුම්කරු අප - සැබෑ ගැළවුම ගෙන දෙමින්
3
අන්තිම ආදම්, දෙවැනි මිනිසා
ලෙසින් හදුන්වනු ලැබූ ඔබ
මුල් මිනිස් හට වඩා උතුම් වෙයි -මුළු මැවිල්ලට ප්‍රධාන වී
ජීවනෙන් ක්‍රියාවලින් මිහි
තලේ සැබෑ වූ මිනිස් පුතුයි
ස්වර්ගයෙත් අද මේ සොබාවෙන් - ඔබ ඇතේ මිනිස් ලෙසින්
ලෙසින් හදුන්වනු ලැබූ ඔබ
මුල් මිනිස් හට වඩා උතුම් වෙයි -මුළු මැවිල්ලට ප්‍රධාන වී
ජීවනෙන් ක්‍රියාවලින් මිහි
තලේ සැබෑ වූ මිනිස් පුතුයි
ස්වර්ගයෙත් අද මේ සොබාවෙන් - ඔබ ඇතේ මිනිස් ලෙසින්
4
සමීදුනේ ඔබ යළි එනූ ඇති
දෙව් නියම කළ ඒ දිනේ
පිය මහිමය සමග එනමුත් - එමින් තවම මිනිසා ලෙසින්
එසේ මිනිස් පුතු ලෙසයි සිටින්නේ
විනිශ්චයේ සිංහාසනේ
මිනිස් ස්වභාවය සමග වෙයි අප - ඔබ සිටින්නේ සදාතනේ
දෙව් නියම කළ ඒ දිනේ
පිය මහිමය සමග එනමුත් - එමින් තවම මිනිසා ලෙසින්
එසේ මිනිස් පුතු ලෙසයි සිටින්නේ
විනිශ්චයේ සිංහාසනේ
මිනිස් ස්වභාවය සමග වෙයි අප - ඔබ සිටින්නේ සදාතනේ
Delete Comment
Are you sure you want to delete this comment?