1
ප්‍රේමේ, මට යන්ට නොදෙනා
රැදෙම්, වෙහෙසින් ඔබ තුළේ
ඔබෙන් ගත් ජීවේ යළි දෙමී
ඔබේ සාගර පත්ළේ රැඳී
වඩා පොහොසත්- වෙන්-ට
රැදෙම්, වෙහෙසින් ඔබ තුළේ
ඔබෙන් ගත් ජීවේ යළි දෙමී
ඔබේ සාගර පත්ළේ රැඳී
වඩා පොහොසත්- වෙන්-ට
2
ආලෝ-කෙ මා පස්සෙන් එනා
පුදම් මා දිළිඳු පහන
දුබල- ඒ එලිය හදේ
ඔබේ බලවත් එලියෙන් හිරූ
වඩා දී-ප්තී වෙන්ට
පුදම් මා දිළිඳු පහන
දුබල- ඒ එලිය හදේ
ඔබේ බලවත් එලියෙන් හිරූ
වඩා දී-ප්තී වෙන්ට
3
ප්‍රීතී, දුකෙහි මා සොයනා
මහද, නොවසම් ඔබට
සොයම්, වැහි තුළ මා දේදුන්න
දැනේ, ඉටුවේයැයි පිළිණේ
නෑ කඳුළු උදෑ-ස-නේ
මහද, නොවසම් ඔබට
සොයම්, වැහි තුළ මා දේදුන්න
දැනේ, ඉටුවේයැයි පිළිණේ
නෑ කඳුළු උදෑ-ස-නේ
4
කුරුසේ, මා හිස ඔසවනා
නොයම්, මා ඔබගෙන් පියඹා
රැදෙම්, මළ මහිමේ දූවිල්ලේ
පිපේ රතු පැ-හැ-යෙන් බිමෙන්
නිමක් නැති ජී-ව-නේ
නොයම්, මා ඔබගෙන් පියඹා
රැදෙම්, මළ මහිමේ දූවිල්ලේ
පිපේ රතු පැ-හැ-යෙන් බිමෙන්
නිමක් නැති ජී-ව-නේ
Delete Comment
Are you sure you want to delete this comment?