අපේ සදාකාල ගීතේ මිහිරියි සැමදා

B41 C36 CB41 E41 K36 P41 R33 S27 Si41 T41
1
අපේ- සදාකාල ගීතේ මිහිරියි හැමදා
මහිමය දෙව් හලෙලූයා
ආත්-මෙන් ගයමූ දෙවිඳුට හැමදා
මහිමය දෙව් හලෙලූයා
 
දෙවිඳුගෙ පුතුනට ඇත ගීතිකාවක්
මහිමෙට එනු ඇත බෝ දරුවන්
අපි- යන්නෙමු එදිනට අබියසටා
මහිමය දෙව් හලෙලූයා
2
කිමි-දෙමු ප්‍රීතියෙ මිදුමේ ප්‍රේමේ
මහිමය දෙව් හලෙලූයා
කරු-ණාව සොයා හැම මොහොතකදී
මහිමය දෙව් හලෙලූයා
3
සමි-ඳුන් කී ලෙස මහිමයට යමූ
මහිමය දෙව් හලෙලූයා
සමි-ඳුගෙ අලංකාරය එහි දකිමූ
මහිමය දෙව් හලෙලූයා
4
එහි- සමිඳුට නව ගීයක් ගයමූ
මහිමය දෙව් හලෙලූයා
එහි- පසසමු අපගේ මිදුම්කරූ
මහිමය දෙව් හලෙලූයා