跳到内容
hymnal.net
hymnal.net
我的诗歌列表

已达下载上限

1
බැඳ දමා මා - යදම් බැම්මෙන්
සිටියෙමී වා-ලෙකු ලෙසින්
බිඳදැමූ දා - යදම් යේසුන්
මිදීම තේජස් - ලදිමි මා
 
තේජස් මිදීමයි - තේජස් මිදීමයි
තවත් නෑ පාපේ - යදම් බැඳී
තෙදවත් යේසුස් - ගැළවුම්කරූ
අදත් සදාටත්- එතුම් මගේ
2
මිදීම සෑම - මාංසයෙ ඇල්මෙන්
මිදීම ද්වේෂෙන් - ඊර්ෂ්‍යාවෙන්
මිදීම ලෝකේ - නිෂ්ඵල දේයින්
මිදීම දුක්දුන් - හැමදෙයින්
3
මිදීම පාපී- අහංකාරෙන්
මිදීම ඇල්මෙන් - බැබලුමෙන්
මිදීම ද්වේෂෙන් - නපුරු කෝපෙන්
මිදීම තේජස් - ප්‍රීතියි ඉතා
4
මිදීම බියෙන් - සිතේ ගින්නෙන්
මිදීම ශෝකෙන් - කරදරෙන්
මිදීම ක්‍රිස්තුන් - තුළ මිදූ මා
බැඳි යදම් මා - බිඳ දැමූ

Delete Comment

要删除此留言吗?此动作无法复原。