1
දෑසින් මගේ, දුටුවා සැබෑ දෙවි-ඳුන්
අන්ධකාරයෙන් ආලෝකයට ඇවිත්
ලද හැකී වුණේ, ගැලවීම නොමිලයේ-ම
නෑ කළ යුතු, කිසිත් මා වෑ-ය-මින්
අන්ධකාරයෙන් ආලෝකයට ඇවිත්
ලද හැකී වුණේ, ගැලවීම නොමිලයේ-ම
නෑ කළ යුතු, කිසිත් මා වෑ-ය-මින්
2
දැන් සමි-ඳුනී, මා පවුල සිහිකරන්න
ඔවුන්ගේ පවුත්, දැරුවා එදා ඔබ
පොරොන්දුව ඔබේ, අද- ඉටු- කරන්-න
“කිතු ඇද-හුවොත්, මුළු පවුල ගැලවේමයි “
ඔවුන්ගේ පවුත්, දැරුවා එදා ඔබ
පොරොන්දුව ඔබේ, අද- ඉටු- කරන්-න
“කිතු ඇද-හුවොත්, මුළු පවුල ගැලවේමයි “
3
මා යැදුම් අසා, ගලවන්න මාගේ පවුල
මා හද පිරෙයි, පොරොන්දුවෙන් මෙසේ
“කරමි සේවය, මගෙ පවුල හා සදාකල්
එකම වූ සැබෑ, දෙවිඳුන්-ට සෑ-ම-කල්
මා හද පිරෙයි, පොරොන්දුවෙන් මෙසේ
“කරමි සේවය, මගෙ පවුල හා සදාකල්
එකම වූ සැබෑ, දෙවිඳුන්-ට සෑ-ම-කල්
Delete Comment
Are you sure you want to delete this comment?