මා යේසුනේ ඔබ ලෝකයේ

B284 C370 CB489 E489 K370 P489 Si489 T489
1
මා යේසුනේ- ඔබ ලෝ-කයේ
සිටි-ද්දි ගෝ-ල පිරිස හා
දන්නා- බව- සිතුවත් ඔවුන්
දැන සිටියෙ නෑ ඔබ කවුරුදැයි
2
ඔබ හඬ අසා, ඔබ දැක ගෙන
රොක්වී- වටා, නෙත් දෙස බලා
මහිමේ- ඔවුන් දුටු- නමුත්
දැන සිටියෙ නෑ ඔබ කවුරුදැයි
3
එදා ඔවුන් ලෙසින් අදත්
බොහෝ- කල් ඔබ දනිමු කියා
කියනා- නමුත්, විනිවිද ලෙසින්
අප දන්නෙ නෑ ඔබ කවුරුදැයි
4
ඒමු-ත් ඔබ- දැන් ආත්මයයි
තව-ත් සන-සන්නෙක් ලෙසින්
දැන් ආ- නිසා- ඔබෙ ගෘහයට
සැබෑ- වනු- මැන මා හදේ
5
පුරවන්න ආ-ත්මයෙන් මගේ
ප්‍රාණේ සෑම- කොට-සක්ම
ස්පර්ශ- කොට මා පුබුදුවා
මුළු-මනි-න් මා පණගන්වා
6
එළි-දරව් මගින් ඔබේ
සැබෑ වුව- මැන හද තුළේ
නෑසේ නමුත්- නොපෙනේ නමුත්
සැබෑ-ද ඔබ මට කොයි-තරම්
7
එසේ ඔබේ- කරුණා තුලින්
ආත්මේ ලෙසින් ඔබ දෙන විට
ඔබ- තරම්- කුමක්ද අන්
සෑබෑ- වන්නේ මේ ලෝකයේ
8
ඔබ-ගෙ ආ-ත්මෙ මා තුළේ
ගංගා- ලෙසින් ගැලූ මැනේ
මහිමේ- ඔබේ- දිලෙන්නට
හැමතැන- ඔබ- පෙනෙන්නට
9
යාවූ- පොළෝ- හා ස්වර්ගයන්
මෙවන් කෙනෙ-ක් දිවිය-ක් තුළේ
ඔබ- අප- මිහිරෙන් පුරයි
අපේ- හද- පැසසුම් ගයයි