කවදාද එන්නේ යළි සමිඳුන්
ආසයි දකින්ට මුහුණ ඔබේ
ජය ගී-තය ගයන්නට
මගෙ පෙම්බර හිමි දකින්නට
වහා එන්න, ප්රමාද නො-වී
කවදාද එන්නෙ මා සනසන්ට
වහා එන්න, ප්රමාද නොවී
ආසයි ඉන්නට ඔබ හා
ආසයි දකින්ට මුහුණ ඔබේ
ජය ගී-තය ගයන්නට
මගෙ පෙම්බර හිමි දකින්නට
වහා එන්න, ප්රමාද නො-වී
කවදාද එන්නෙ මා සනසන්ට
වහා එන්න, ප්රමාද නොවී
ආසයි ඉන්නට ඔබ හා
Delete Comment
Are you sure you want to delete this comment?