1
ඔබ වේය සමිඳ ආත්මෙ දැන්
දී ජීවය මා පණ පොවා
සැම සම්පතින් සවි බලය දී
මහිමවත්ද කොයිතරම්
දී ජීවය මා පණ පොවා
සැම සම්පතින් සවි බලය දී
මහිමවත්ද කොයිතරම්
2
ඔබ වේය සමිඳ ආත්මෙ දැන්
බලයෙන් ඔබේ මිදීම දේ
සැබෑ වූ ඒ මිදුම තුළින්
දැන් ජීවන නීතිය රජකරයි
බලයෙන් ඔබේ මිදීම දේ
සැබෑ වූ ඒ මිදුම තුළින්
දැන් ජීවන නීතිය රජකරයි
3
ඔබ වේය සමිඳ ආත්මෙ දැන්
අප සකසමින් පොඟවාලනා
ඔබේ එලියෙන් එලිය දී
ඔබේ හැඩයට සාදමින්
අප සකසමින් පොඟවාලනා
ඔබේ එලියෙන් එලිය දී
ඔබේ හැඩයට සාදමින්
4
ඔබ වේය සමිඳ ආත්මෙ දැන්
මගෙ ආත්මෙ තුළ දැන් නිවසනා
මුසුවෙමින් මා ආත්මෙ හා
එකම ආත්මයක් වෙමින්
මගෙ ආත්මෙ තුළ දැන් නිවසනා
මුසුවෙමින් මා ආත්මෙ හා
එකම ආත්මයක් වෙමින්
5
උගන්වමින් ඔබ දැකගන්ටා
මාගෙ ආත්මෙ මෙහෙයවා
ඔබෙ ආත්මෙ තුළ සැබෑකමින්
ඔබ සමග දිවි ගෙවන ලෙසේ
මාගෙ ආත්මෙ මෙහෙයවා
ඔබෙ ආත්මෙ තුළ සැබෑකමින්
ඔබ සමග දිවි ගෙවන ලෙසේ
Delete Comment
Are you sure you want to delete this comment?